විදෙස් විනිසුරුවරුන් ගෙන්වන්නේ නැහැ – ජනාධිපති

ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන අධිකරණ පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර විනිශ්චයකාරවරුන් කැඳවීම පිළිබඳ ප්‍රශ්නය අවසානයකට ගෙන ඒමට ආණ්ඩුව සමත් වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ, පොලොන්නරුව නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සව සභාව අමතමිනි. ‘විදේශ රටවල විනිශ්චයකාරවරුන් ගෙන ඒමට ලෑස්ති නැති බව මේ රටට පැමිණි සියලු රාජ්‍ය නායකයන්ට මම කිව්වා. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට, … Continue reading විදෙස් විනිසුරුවරුන් ගෙන්වන්නේ නැහැ – ජනාධිපති